විශාලත්ව විස්තර

අත් පළඳනාවන්හි විශාලත්ව විස්තර



පළඳනාවක සියලුම පාෂණයන් ඉතා උසස් තත්වයෙන් යුත් රබර් ඉලාස්ටික් තන්තුවක් මඟින් එකිනෙකට සම්බන්ධ කර ඇත.

6mm, 8mm, 10mm, 12mm, 14mm, 16mm යනු අත් පළඳනාවේ ගෝලාකාර පාෂාණයක විෂ්කම්භය වේ. උදාහරණයක් වශයෙන්, 6mm අත් පළඳනාවක සියලුම පාෂාණයන්හි විෂ්කම්භ 6mm වේ.

එක් එක් අත් පළඳනාවන්හි පාෂාණ ගණන පහත පරිදි වේ.

6mm: 30
8mm: 23
10mm: 19
12mm: 17
14mm: 15
16mm: 13

අප විසින් ඔබහට ලබාදෙන සියලුම අත් පළඳනා සමඟ නොමිලේ ඉලාස්ටික් තන්තු 2ක් ලබා දෙනු ලැබේ (ඔබ හට අත් පළඳනාවේ විශාලත්වය අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කර ගැනීම සඳහා)