නිෂ්පාදන තොරතුරු වෙත යන්න
1 වල 1

Healing Stone

කළු ඔනික්ස් පාෂාණ මාලය (අඟල් 28)

• ධනය • ආරක්ෂාව • සතුට

සාමාන්‍ය මිල
Rs 4,500.00
සාමාන්‍ය මිල
විකුණුම් මිල
Rs 4,500.00
විශාලත්වය
  • සතුට, ධනය හා වාසනාව ගෙන දෙයි.
  • මානසික සහ කායික ශක්තිය ලබා දෙයි.
  • රාත්‍රී ගමන් සඳහා ආරක්ෂිත ගලකි.
  • ආත්ම විශ්වාසයක් ලබා දෙන අතර, ඔබේ වටපිටාව තුළ පහසුවෙන් සිටීමට ඔබට උපකාරී වේ.
  • ශෝකය ඉවත් කරයි.
  • නිවැරදි තීරණ ගැනීම දිරිගන්වයි.

  සෞඛ්‍යය

  • ඔනික්ස් අස්ථි, ඇට මිදුළු හා රුධිරයේ ආබාධ සඳහා ප්‍රතිකාර කරයි.
  • දත් සහ පාද සඳහා ප්‍රයෝජනවත් වේ.
SIZE GUIDE
  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

1 වල 18

REAL STONES, REAL RESULTS!

ඔබ අපෙන් මිලදිය ගත යුත්තේ ඇයි?

✅ පාෂාණවලින් ලැබෙන ප්‍රතිපල සහ පාෂාණ භාවිතා කරන නිවැරදි ආකාරය පිළිබඳව නිවැරදි දැනුම
✅ ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වීම.
✅ මිලදී ගැනීමෙන් පසුද විශිෂ්ට සේවයක් ලබාදීම.
✅ විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා තිබීම.
✅ 100% අව්‍යාජ උසස් තත්ත්වයේ (AA ශ්‍රේණියේ) පාෂාණ වීම.
✅ අපි ශ්‍රී ලංකා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ලියාපදිංචි සමාගමකි (ලියාපදිංචි අංකය: COL 1545).
නිෂ්පාදන ව්‍යාජ නම් 100%ක් මුදල් ආපසු ගෙවීමක් අපි සහතික වෙමු.
100% මුදල් ආපසු ගෙවීමේ වගකීම් සහතිකයක් ලබාදීම.

    වගකීම

    විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා ඇති, ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන අප ආයතනය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි ලියාපදිංචි ආයතනයක් වන අතර (ලියාපදිංචි අංකය - COL 1545), ඔබ විසින් අපගේ ආයතනයෙන් මිලදී ගන්නා සියලුම පාෂාණ පලඳනාවන් 100%ක් ස්වාභාවික, උසස්ම තත්වයේ පාෂාණයන්ගෙන් සාදා ඇති බවට අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. (අපගේ ටයිගර් අයි පළඳනා, දැනට විවිධ මිල ගණන් වලට වෙළඳපොළෙහි බහුලව දක්නට ලැබෙන්නාවූ ඉතා අඩු ගුනාත්මකභාවන්යුත් චීනයෙන් ආනයනය කරන ලද ටයිගර් අයි නොවනබව කරුණාවෙන් සලකන්න.)

    ඔබහට දිවයිනේ ඕනෑම මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් අපගෙන් මිලදී ගන්නා පළඳනා 100%ක් ස්වාභාවික පාෂාණයන්ගෙන් සාදා ඇති බවට තහවුරු කරගත හැක.

    ඔබ හට අවශ්‍යනම් එක් පළඳනාවකට රු. 2500ක් වැනි මුදලකට (මැණික් පරීක්ෂණ රසායනාගාර ගාස්තු) අපහට, අප සතු ඕනෑම පළඳනාවකට පිළිගත් මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් හෝ මැණික් සහතිකයක් ලබා දීමට හැක.