කළු/තද නිල් ටයිගර් අයි පාෂාණ මාලය (අඟල් 28)
• ධනය • වාසනාව • සාර්ථකත්වය
- සාමාන්‍ය මිල
- Rs 10,900.00
- සාමාන්‍ය මිල
-
- විකුණුම් මිල
- Rs 10,900.00
- ඒකක මිල
- එක්
- ඔබහට ධන ලාභ ගෙන දෙයි.
- වාසනාව ලඟාකර දෙයි.
- ඕනෑම කටයුත්තක සාර්ථකත්වය අත්පත් කර ගැනීමට පියවර ගැනීම සඳහා ඔබට අවශ්‍ය ශක්තිය සහ අභිප්‍රේරණය (Motivation) ලබා දෙයි.
- බියෙන් හෝ කනස්සල්ලෙන් තොරව, නොසැලකිලිමත්කමෙන් තොරව සැඟවුණු කුසලතාවයන් මුදා හරිනු ඇත.
- මානසික ආතතිය ගෙනදෙන අවස්ථාවන්හි සන්සුන්ව සිටීමට උපකාරී වනු ඇත.
- ඉහත ප්‍රථිපල හොඳින්ම ගෙනදෙන්නා වූ පළඳනාව වේ,මෙහි සිරුර සිසිල් කිරීමේ ගුණයක්ද පවතී.
- මෙමඟින් ඔබහට කෙටි කලක් තුලදී ඉතා සාර්ථක ප්‍රතිඵල ලඟා කරගත හැක.
සෞඛ්‍යය
- ඇස්, අස්ථි, උගුර සහ ප්‍රජනන පද්ධතිය ආශ්රිත ලෙඩ රෝගී තත්වයන් සුවකිරීමට උපකාරී වේ.
Share
Necklace Size Guide
DO CRYSTALS WORK? (CUSTOMER FEEDBACKS)
REAL STONES, REAL RESULTS!
ඔබ අපෙන් මිලදිය ගත යුත්තේ ඇයි?
✅ ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වීම.
✅ මිලදී ගැනීමෙන් පසුද විශිෂ්ට සේවයක් ලබාදීම.
✅ විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා තිබීම.
✅ 100% අව්‍යාජ උසස් තත්ත්වයේ (AA ශ්‍රේණියේ) පාෂාණ වීම.
✅ අපි ශ්‍රී ලංකා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ලියාපදිංචි සමාගමකි (ලියාපදිංචි අංකය: COL 1545).
✅ නිෂ්පාදන ව්‍යාජ නම් 100%ක් මුදල් ආපසු ගෙවීමක් අපි සහතික වෙමු.
✅100% මුදල් ආපසු ගෙවීමේ වගකීම් සහතිකයක් ලබාදීම.
වගකීම
විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා ඇති, ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන අප ආයතනය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි ලියාපදිංචි ආයතනයක් වන අතර (ලියාපදිංචි අංකය - COL 1545), ඔබ විසින් අපගේ ආයතනයෙන් මිලදී ගන්නා සියලුම පාෂාණ පලඳනාවන් 100%ක් ස්වාභාවික, උසස්ම තත්වයේ පාෂාණයන්ගෙන් සාදා ඇති බවට අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. (අපගේ ටයිගර් අයි පළඳනා, දැනට විවිධ මිල ගණන් වලට වෙළඳපොළෙහි බහුලව දක්නට ලැබෙන්නාවූ ඉතා අඩු ගුනාත්මකභාවන්යුත් චීනයෙන් ආනයනය කරන ලද ටයිගර් අයි නොවනබව කරුණාවෙන් සලකන්න.)
ඔබහට දිවයිනේ ඕනෑම මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් අපගෙන් මිලදී ගන්නා පළඳනා 100%ක් ස්වාභාවික පාෂාණයන්ගෙන් සාදා ඇති බවට තහවුරු කරගත හැක.
ඔබ හට අවශ්‍යනම් එක් පළඳනාවකට රු. 2500ක් වැනි මුදලකට (මැණික් පරීක්ෂණ රසායනාගාර ගාස්තු) අපහට, අප සතු ඕනෑම පළඳනාවකට පිළිගත් මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් හෝ මැණික් සහතිකයක් ලබා දීමට හැක.