නිෂ්පාදන තොරතුරු වෙත යන්න
1 වල 4

Healing Stone

දම් ෆ්ලෝරයිට් පාෂාණ පළඳනාව

• බුද්ධිය සහ නිර්මාණශීලිත්වය • ආරක්ෂාව • නින්ද

සාමාන්‍ය මිල
Rs 2,600.00
සාමාන්‍ය මිල
විකුණුම් මිල
Rs 2,600.00
විශාලත්වය
නොමිලේ පළඳනාව(AA grade)
නොමිලේ පළඳනාවේ විශාලත්වය
මෙම දම් ෆ්ලෝරයිට් පාෂාණ පළඳනාව,
  • අපගේ ශරීරය වටා පවතින ඕරාව පිරිසිදු කර ස්ථාවර කරයි.
  • ඍණ ශක්තිය අවශෝෂණය කර උදාසීන කරයි.
  • ආතතිය නැති කරයි.
  • අපගේ අවධානය, ආත්ම විශ්වාසය වැඩි කරන අතර තීරණ ගැනීමේදී අපට උපකාරී වේ.
  • ඉගෙනගන්නා අයට සුවිශේෂී වේ.
  • ධනාත්මක බව දිරිගැන්වීම, ශක්තීන් සමතුලිත කිරීම සහ ශාරීරිකව හා මානසිකව සමබරතාවය හා සම්බන්ධීකරණය වැඩි දියුණු කරයි.
  • රාත්‍රියේ නරක සිහින දැකීම වළකාලයි.
  • සෑම උදෑසනකම ජීවිතය පිළිබඳ ප්‍රබෝධමත් දැක්මක්, වැඩි විශ්වාසයක් සහ වැඩි ශක්තියක් අවදි වීමට උපකාරී වේ.
  • නින්දේ නරක සිහින වලින් ආරක්ෂා කිරීමෙන් උදෑසන ප්‍රබෝධමත්ව අවදිවීමට සලස්වයි.

   සෞඛ්‍යය

  • කොලෙස්ටරෝල් අඩු කරයි.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන අතර විශේෂයෙන් සමේ සහ ශ්වසන මාර්ගයේ ප්‍රශ්න සඳහා සුදුසු වේ.
  • අස්ථි පටක ශක්තිමත් කරන අතර ආතරයිටිස් සහ කොඳු ඇට පෙළේ අමාරුකම් සමනය කරයි.
  • ස්නායු ආශ්‍රිත වේදනාවන් අඩුකිරීමට උපකාරී වේ.

පළඳනාවේ විස්තර:

ඉතා උසස් තත්වයෙන් යුත් 100%ක් ස්වාභාවික (AA Grade) දම් ෆ්ලෝරයිට් පළඳනා (US export quality)

මිල ගණන්

6mm: 2600 (6mm free)

8mm: 3100 (8mm free)

10mm: 3400 (8mm free)

12mm: 3900 (8mm free)

බෙදා හැරීම් මිල (Delivery): 200

🔥 සුවිශේෂී දීමනාවන් 🔥

👉 ඔබ 6mm හෝ 8mm පළඳනාවක් මිලදී ගත් විට එම ප්‍රමාණයේම ටයිගර් අයි පළඳනාවක් නොමිලේ!

👉 ඔබ 10mm හෝ 12mm පළඳනාවක් මිලදී ගත් විට තවත් 6mm හෝ 8mm ටයිගර් අයි පළඳනාවක් නොමිලේ!

🔥 නොමිලේ ලබා දෙන පළදනාවත් උසස් තත්වයෙන් යුත් (AA Grade) පළඳනාවක් වේ.

(ඉතා සීමිත පළඳනා ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ පළඳනාව හැකි ඉක්මනින් වෙන් කරවා ගන්න)

සැ:යු:

👉 එක් පළඳනාවකට නොමිලේ ඉලාස්ටික් තන්තු 2ක බැගින් ලබා දෙනු ඇත. (ඔබහට අවශ්‍යනම් පළඳනාවේ විශාලත්වය වෙනස් කරගැනීම සඳහා).

👉 මෙම පළඳනා නිවැරදිව පළඳින ආකාරය පිළිබඳවද ඔබව දැනුවත් කරනු ලැබේ.

👉 අපගේ මෙම පළඳනා (AA grade) දැනට විවිධ මිල ගණන් වලට වෙළඳපොළෙහි බහුලව දක්නට ලැබෙන්නාවූ ඉතා අඩු ගුණාත්මකභාවයෙන් යුත් චීනයෙන් ආනයනය කරන ලද බාල වර්ගයේ (B grade)පළඳනා නොවන බව කරුණාවෙන් සලකන්න.


🔥පළඳනාවකට තවත් පළඳනාවක් නොමිලේ!🔥

🔥 දීමනාව සීමිත වන අතර ඕනෑම වේලාවක අවසන් විය හැක.

ඔබට ලැබෙන දේ:

1. පළඳනාව

2. නොමිලේ ලබාදෙන පළඳනාව (දීමනාව තිබේනම්)

3. නොමිලේ ඉලාස්ටික් තන්තු (එක් පළඳනාවකට 2 බැගින්)

4. 100%ක් මුදල් ආපසු ලබා දෙන සහතිකය

ඇණවුම් කිරීමට 'කරත්තයට එක් කරන්න' බොත්තම ස්පර්ශ කරන්න!

බෙදා හැරීමේ කාලය: වැඩ කරන දින 1-4 ඇතුළත

ගෙවීමේ ක්‍රමවේද: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (COD),සෘජු බැංකු හුවමාරුව(Bank transfer), සුරක්ෂිත ඔන්ලයින් ගෙවීම

විශාලත්ව මාර්ගෝපදේශය
  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

1 වල 18

සැබෑ පාෂාණ, සැබෑ ප්‍රතිපල!

ඔබ අපෙන් මිලදිය ගත යුත්තේ ඇයි?

✅ පාෂාණවලින් ලැබෙන ප්‍රතිපල සහ පාෂාණ භාවිතා කරන නිවැරදි ආකාරය පිළිබඳව නිවැරදි දැනුම
✅ ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වීම.
✅ මිලදී ගැනීමෙන් පසුද විශිෂ්ට සේවයක් ලබාදීම.
✅ විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා තිබීම.
✅ 100% අව්‍යාජ උසස් තත්ත්වයේ (AA ශ්‍රේණියේ) පාෂාණ වීම.
✅ අපි ශ්‍රී ලංකා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ලියාපදිංචි සමාගමකි (ලියාපදිංචි අංකය: COL 1545).
නිෂ්පාදන ව්‍යාජ නම් 100%ක් මුදල් ආපසු ගෙවීමක් අපි සහතික වෙමු.
100% මුදල් ආපසු ගෙවීමේ වගකීම් සහතිකයක් ලබාදීම.

    වගකීම

    විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා ඇති, ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන අප ආයතනය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි ලියාපදිංචි ආයතනයක් වන අතර (ලියාපදිංචි අංකය - COL 1545), ඔබ විසින් අපගේ ආයතනයෙන් මිලදී ගන්නා සියලුම පාෂාණ පලඳනාවන් 100%ක් ස්වාභාවික, උසස්ම තත්වයේ පාෂාණයන්ගෙන් සාදා ඇති බවට අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. (අපගේ ටයිගර් අයි පළඳනා, දැනට විවිධ මිල ගණන් වලට වෙළඳපොළෙහි බහුලව දක්නට ලැබෙන්නාවූ ඉතා අඩු ගුනාත්මකභාවන්යුත් චීනයෙන් ආනයනය කරන ලද ටයිගර් අයි නොවනබව කරුණාවෙන් සලකන්න.)

    ඔබහට දිවයිනේ ඕනෑම මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් අපගෙන් මිලදී ගන්නා පළඳනා 100%ක් ස්වාභාවික පාෂාණයන්ගෙන් සාදා ඇති බවට තහවුරු කරගත හැක.

    ඔබ හට අවශ්‍යනම් එක් පළඳනාවකට රු. 2500ක් වැනි මුදලකට (මැණික් පරීක්ෂණ රසායනාගාර ගාස්තු) අපහට, අප සතු ඕනෑම පළඳනාවකට පිළිගත් මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් හෝ මැණික් සහතිකයක් ලබා දීමට හැක.