නිෂ්පාදන තොරතුරු වෙත යන්න
1 වල 5

Healing Stone

රෝස පලිඟු පාෂාණ පළඳනාව

• ආකර්ෂණය • ආදරය සහ දයාව • සාමය

සාමාන්‍ය මිල
Rs 2,300.00
සාමාන්‍ය මිල
විකුණුම් මිල
Rs 2,300.00
විශාලත්වය
නොමිලේ පළඳනාව(AA grade)
නොමිලේ පළඳනාවේ විශාලත්වය
මෙම රෝස පලිඟු පාෂාණ පළඳනාව,
  • ඔබව අන් අයට ආකර්ෂණය කරවයි.
  • අන් අය සමඟ ඇති සබඳතා දිරිමත් කරමින් විශ්වාසය හා සමගිය වැඩි දියුණු කරවයි.
  • කාන්තාවන්ගේ සාරවත් බව වැඩි කිරීමට සහ ගර්භනී මව සහ නූපන් කලලරූපය ගබ්සා වීමෙන් ආරක්ෂා කරනු ඇත. (ගර්භණී මව්වරුන්ට ඉතා සුදුසු වේ).
  • ආදරය, ස්වයං-ආදරය, මිත්‍රත්වය, ගැඹුරු අභ්‍යන්තර සුවය සහ සාමයේ හැඟීම් ප්‍රවර්ධනය කිරීම සඳහා හදවත සෑම මට්ටමකින්ම පවිත්‍ර කර විවෘත කරයි.
  • ශෝකයෙන් සිටින අවස්ථාවන්හි සැනසීමට උපකාරී වේ.

     සෞඛ්‍යය

  • අධි රුධිර පීඩනය අඩු කිරීම, පපුව සහ පෙනහළු ආබාධ සුවවීම සඳහා උපකාර වේ.
  • හදවත සහ රුධිර සංසරණ පද්ධතිය ශක්තිමත් සහ සමතුලිත කරවයි.
  • වකුගඩු ආබාධ සුව කිරීම සඳහා උපකාර වේ.

පළඳනාවේ විස්තර:

ඉතා උසස් තත්වයෙන් යුත් 100%ක් ස්වාභාවික (AA Grade) මැඩගස්කර් රෝස පලිඟු පළඳනා (US export quality)

ආවේනික රට: මැඩගස්කරය

මිල ගණන්

6mm: 2300 (6mm free)

8mm: 2700 (8mm free)

10mm: 3100 (8mm free)

12mm: 3600 (8mm free)

බෙදා හැරීම් මිල (Delivery): 200

🔥 සුවිශේෂී දීමනාවන් 🔥

👉 ඔබ 6mm හෝ 8mm පළඳනාවක් මිලදී ගත් විට එම ප්‍රමාණයේම ටයිගර් අයි හෝ රෝස පලිඟු පළඳනාවක් නොමිලේ!

👉 ඔබ 10mm හෝ 12mm පළඳනාවක් මිලදී ගත් විට තවත් 6mm හෝ 8mm ටයිගර් අයි හෝ රෝස පලිඟු පළඳනාවක්  නොමිලේ!

🔥 නොමිලේ ලබා දෙන පළදනාවත් උසස් තත්වයෙන් යුත් (AA Grade) පළඳනාවක් වේ.

(ඉතා සීමිත පළඳනා ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ පළඳනාව හැකි ඉක්මනින් වෙන් කරවා ගන්න)

සැ:යු:

👉 එක් පළඳනාවකට නොමිලේ ඉලාස්ටික් තන්තු 2ක බැගින් ලබා දෙනු ඇත. (ඔබහට අවශ්‍යනම් පළඳනාවේ විශාලත්වය වෙනස් කරගැනීම සඳහා).

👉 මෙම පළඳනා නිවැරදිව පළඳින ආකාරය පිළිබඳවද ඔබව දැනුවත් කරනු ලැබේ.

👉 අපගේ මෙම පළඳනා (AA grade) දැනට විවිධ මිල ගණන් වලට වෙළඳපොළෙහි බහුලව දක්නට ලැබෙන්නාවූ ඉතා අඩු ගුණාත්මකභාවයෙන් යුත් චීනයෙන් ආනයනය කරන ලද බාල වර්ගයේ (B grade)/ව්‍යාජ හෝ පාට කරන ලද පළඳනා නොවන බව කරුණාවෙන් සලකන්න.


🔥පළඳනාවකට තවත් පළඳනාවක් නොමිලේ!🔥

🔥 දීමනාව සීමිත වන අතර ඕනෑම වේලාවක අවසන් විය හැක.

ඔබට ලැබෙන දේ:

1. පළඳනාව

2. නොමිලේ ලබාදෙන පළඳනාව (දීමනාව තිබේනම්)

3. නොමිලේ ඉලාස්ටික් තන්තු (එක් පළඳනාවකට 2 බැගින්)

4. 100%ක් මුදල් ආපසු ලබා දෙන සහතිකය

ඇණවුම් කිරීමට 'කරත්තයට එක් කරන්න' බොත්තම ස්පර්ශ කරන්න!

බෙදා හැරීමේ කාලය: වැඩ කරන දින 1-4 ඇතුළත

ගෙවීමේ ක්‍රමවේද: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (COD),සෘජු බැංකු හුවමාරුව(Bank transfer), සුරක්ෂිත ඔන්ලයින් ගෙවීම

විශාලත්ව මාර්ගෝපදේශය
  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • Customer Feedback (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

  • පාරිභෝගික ප්‍රතිචාර (SWIPE ➔)

1 වල 18

සැබෑ පාෂාණ, සැබෑ ප්‍රතිපල!

ඔබ අපෙන් මිලදිය ගත යුත්තේ ඇයි?

✅ පාෂාණවලින් ලැබෙන ප්‍රතිපල සහ පාෂාණ භාවිතා කරන නිවැරදි ආකාරය පිළිබඳව නිවැරදි දැනුම
✅ ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වීම.
✅ මිලදී ගැනීමෙන් පසුද විශිෂ්ට සේවයක් ලබාදීම.
✅ විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා තිබීම.
✅ 100% අව්‍යාජ උසස් තත්ත්වයේ (AA ශ්‍රේණියේ) පාෂාණ වීම.
✅ අපි ශ්‍රී ලංකා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ලියාපදිංචි සමාගමකි (ලියාපදිංචි අංකය: COL 1545).
නිෂ්පාදන ව්‍යාජ නම් 100%ක් මුදල් ආපසු ගෙවීමක් අපි සහතික වෙමු.
100% මුදල් ආපසු ගෙවීමේ වගකීම් සහතිකයක් ලබාදීම.

    වගකීම

    විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා ඇති, ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන අප ආයතනය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි ලියාපදිංචි ආයතනයක් වන අතර (ලියාපදිංචි අංකය - COL 1545), ඔබ විසින් අපගේ ආයතනයෙන් මිලදී ගන්නා සියලුම පාෂාණ පලඳනාවන් 100%ක් ස්වාභාවික, උසස්ම තත්වයේ පාෂාණයන්ගෙන් සාදා ඇති බවට අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. (අපගේ ටයිගර් අයි පළඳනා, දැනට විවිධ මිල ගණන් වලට වෙළඳපොළෙහි බහුලව දක්නට ලැබෙන්නාවූ ඉතා අඩු ගුනාත්මකභාවන්යුත් චීනයෙන් ආනයනය කරන ලද ටයිගර් අයි නොවනබව කරුණාවෙන් සලකන්න.)

    ඔබහට දිවයිනේ ඕනෑම මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් අපගෙන් මිලදී ගන්නා පළඳනා 100%ක් ස්වාභාවික පාෂාණයන්ගෙන් සාදා ඇති බවට තහවුරු කරගත හැක.

    ඔබ හට අවශ්‍යනම් එක් පළඳනාවකට රු. 2500ක් වැනි මුදලකට (මැණික් පරීක්ෂණ රසායනාගාර ගාස්තු) අපහට, අප සතු ඕනෑම පළඳනාවකට පිළිගත් මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් හෝ මැණික් සහතිකයක් ලබා දීමට හැක.